ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය

Course Dates: Open-ended
Enrollment Dates: Enroll Anytime
Who can Enroll: Anyone
Course Language: Sinhala
Price: FREE

About the Course

ඉංගී‍්‍රසි පාලන සමයේ බි‍්‍රතාන්‍ය ජාතික ජේම්ස් ටේලර් විසින් 1860 වසරේ ආරම්භ කළ මෙරට තේ වගාව ඉතා කෙටි කාලයකදී වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත වූ අතර ලෝක වෙළෙඳ පොළේ අද වන විට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. ලංකා තේ වලටම ආවේණිකව රසය, වර්ණය සහ අනෙකුත් සුවිශේෂි ගුණාංග හේතුකොට ගෙන ලංකා තේ සඳහා ඉහළ මිලක් ලෝක තේ වෙළෙඳපොළ තුළ හිමි වී තිබේ. සුවිශේෂි ගුණාංග නිසා ලොව අන් කිසිදු රටක නිෂ්පාදනය කරන තේ වර්ගයක් ලංකා තේ සඳහා ආදේශකයක් ලෙස යොදා ගැනීමට ද නොහැකිය. ලෝක තේ වෙළෙඳපොළෙහි ලංකා තේ සඳහා ඇති ඉල්ලුම සහ ජනපි‍්‍රයත්වය නිසාම ලංකා තේ විශ්ව වෙළෙඳ නාමයක් බවට පත් වී තිබේ.

මෙම පටමාලාවේදී ශ්‍රී ලංකාවේ තේ පිලිබදව අපි සාකච්චා කරයි. තේ වල ඉතිහාසය, තේ ලංකාවට පැමිණි හැටි, වර්තමානයේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මුහුණ දෙන ගැටළු අපි මෙහිදී විමසා බලයි. ඔබ මෙම පටමාලාවෙන් අපිට හුරු පුරුදු තේ පිළිබද අලුත් දෙයක් ඉගෙන ගනී කියා අපි සිතමු.

Course Structure

Instructors

chathura

Chathura Buddhika

View Full Profile

Rate this course

3

Course Reviews



Leave a Reply

Your email address will not be published.